POS System Billing Software Share

  • Posted by sandu
  • Published date: February 17 2020 3:56 pm
    • Matara, Matara

POS System Billing Software


ඔබගේ ව්‍යාපාරයට අපගෙන් මෘදුකාංග ඔබට සරිලන ආකාරයටම කිසිදු අවහිරයක් නොවන ආකාරයට ලබාගත හැක . අපගේ විශේෂත්වය වනුයේ අනෙකුත් ආයතන වලට වැඩ ලබාදෙන අලෙවියෙන් පසු සේවවායි. මුදලට පමණක් සීමා නොවූ අපගේ සේවාව නිසා දැනට අවරුදු 10ක කාලයක් පුරා මෙම ශේස්ත්ර්යේ අකණ්ඩව රැදී සිටීමට හැකි විය.

අපගේ මෘදුකාංග වල විශේෂත්වය
֍ පරිගණක පිළිබද දැනුමක් නොමැති කෙනෙකුට හෝ බවිත කිරීම පහසු වීම.
֍ නැවත නැවත පරික්ෂ කිරීමෙන් පසු සපයන බැවින් දෝෂ 100% රහිත වීම.
֍ ඕනෑම අවස්ථාවක නැවත ඔබටම ස්ථාපිත කරගත හැකිවීම.
֍ දත්ත රහසිගත සහ සුරක්ෂිත ක්‍රමයන් මගින් ගබඩා කර තිබීම.
֍ දැනට ලෝකයේ පවතින උසස්ම හා වේගවත්ම තාක්ෂනය වන java මගින් නිපදවා තිබීම.
֍ අප විසින්ම නිපදවා ඇති බැවින් ඔබට අවශ්‍ය ලෙස වෙනස් කර ලබාගත හැකි වීම.
֍ එක් වරක් පමණක් ගෙවා ඕනෑම කාලයක් භාවිත කල හැකි වීම.

මෘදුකාංග වල සංයුතිය.
֍ පහසුවෙන් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට හැකි ලෙස නිපදව ඇති පෙනුම.
֍ තොග පාලනය සහ සැපයුම් කරුවන්ගේ දත්ත ගබඩා කිරීම.
֍ සැපයුම් කරුවන්ගේ සහ පරිබෝගිකයන්ගේ ණය බිල්පත් පාලනය
֍ සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බිල් පත් මුද්‍රණය කර ගැනීමේ හැකියාව.
֍ SMS මගින් ප්‍රචාරණ සහ පාරිබෝගික දැනුවත් කිරීම් යැවීමේ හැකියාව.
֍ SMS මගින් දිනපතා වෙළද වාර්තාවන් ඔබගේ දුරකතනයට ලැබීම.
֍ Email මගින් දිනපතා වාර්තාවන් ලබාගත හැකි වීම.
֍ සීමාවකින් තොරව දත්ත ගබඩා කිරීමේ හැකියාව.
֍ ඔබගේ ව්‍යපාරයේ දියුණුව සදහා අවශ්‍ය සියලුම ආකාරයේ වාර්තාවන්.
֍ තොග ආපසු යැවීම් සහ විකිනු භාණ්ඩ නැවත ලබාගැනීම් ඇතුලත් කිරීම.
֍ තොග නැවත ඇනුම් කර යුතු අවස්ථාවන් දැනුම් දීම.

සහ මිට අමතරව ඔබට අවශ්‍ය පහසුකම් රැසකින් සමන්විත වේ. මිලදී ගැනීමට පෙර ඔබට මෘදුකාංගය පිළිබද අප විසින් සම්පුර්ණ
විස්තර කිරීමක් ලබාගත හැක. අපගේ ආයතනය මගින් ඔබට මෘදුකාංගය පෙන්වා ක්‍රියාත්මක වන ආකාරය බලා මිලදී ගන්නේද
යන්න ඔබට තීරණය කල හැක

අලවියෙන් පසු සේවාව
֍ ඔබට අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සේවාව ලබාදීමට අපගේ විශේෂ පාරිබෝගික සේවා ඒකකයකින් සමන්විතය

මෘදුකාංග මිල ගණන්
֍ 25,000/= - Basic Package

ඔබට අවශ්‍ය පැකේජය මිලදී ගැනීමට පෙර සම්පුර්ණයෙන් පරික්ෂා කර බලා තෝරා ගැනීමට අප විසින් අවස්ථාව ලබාදේ.




25,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    Bluetooth Printer

    Bluetooth Printer

    Computer Accessories
    Weligama Matara
    September 20 2019 6:26 am
    10,000
  • Premium
    Bluetooth Printer

    Bluetooth Printer

    Computer Accessories
    Weligama Matara
    September 13 2019 11:51 pm
    10,000
  • Premium
    500GB Seagate Hard Drive

    500GB Seagate Hard Drive

    Computer Accessories
    Weligama Matara
    July 20 2019 8:49 pm
    3,500
  • Premium
    Pen drives

    Pen drives

    Computer Accessories
    Matara Matara
    July 12 2019 1:14 pm
    1,600
  • Premium
    GT 1030 2GB VGA

    GT 1030 2GB VGA

    Computer Accessories
    Matara Matara
    October 7 2018 1:10 am
    Rs 14,000
  • Premium
    Canon 3 in 1 printer for sale

    Canon 3 in 1 printer for sale

    Computer Accessories
    Weligama Matara
    March 11 2018 12:03 am
    Rs 18,000