**Microlab SOLO 7C 2.0 Powered System**
Microlab 2.0 පවර්ඩ් ස්පීකර්ස් වේ.
ගෙදර සිංදු අහන්න ෆිල්ම් බලන්න සුපිරි.
කොලිටි ගුණාත්මක ශබ්දයක් ඇත.
100%ක් ඉතාම හොඳින් වැඩ කරයි.
වොරන්ටි සමග ලබාදිය හැක.
සති 5ක් පමණ භාවිතා කර ඇත.
දෝෂ නැත සීරිලාවත් නැත.
ෆුල්සෙට් සමග බොක්ස් ඇත.
ඔරිජිනල් ස්පීකර් කේබල්.
RCA-3.5 කේබල්.
ඔරිජිනල් රි�...
**Microlab SOLO 7C 2.0 Powered System**
Microlab 2.0 පවර්ඩ් ස්පීකර්ස් වේ.
ගෙදර සිංදු අහන්න ෆිල්ම් බලන්න සුපිරි.
කොලිටි ගුණාත්මක ශබ්දයක් ඇත.
100%ක් ඉතාම හොඳින් වැඩ කරයි.
වොරන්ටි සමග ලබාදිය හැක.
සති 5ක් පමණ භාවිතා කර ඇත.
දෝෂ නැත සීරිලාවත් නැත.
ෆුල්සෙට් සමග බොක්ස් ඇත.
ඔරිජිනල් ස්පීකර් කේබල්.
RCA-3.5 කේබල්.
ඔරිජිනල් රිමෝට්.
User Manual & Installation Guid ඇත.
Deep බේස් සහ Crystal හයිස් ඇත.
සියල්ල බ්‍රෑන්ඩ්නිව් තත්වයේ ඇත.
ගාණ තව අඩුවෙන් කතාකරගන්න පුලුවන්.
Technical Discription අවශය අයට Microlab site ලින්ක් එක දෙන්න පුලුවන්.
ලොකේශන් ගම්පහ