Laptop repair course (chip level repair) Share
- Posted by shyamalee
- Published date: August 21 2019 10:29 pm
-
- Horana, Kalutara
Laptop repair course (chip level repair)
Laptop repairing classes
motherboard chip level repair
Bios problems / No power / no display / not charging / adaptor short... etc 20 main motherboard faults & other problems
ලැප්ටොප් repair ක්ෂේත්රයේ වසර 10කට වැඩි පළපුරුද්දක් ඇති , විදේශීය පුහුණුව ලත් , වසර තුනක කාලයක් ලංකාවේ ප්‍රසිද්ධ සහ පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක laptop repair පාඨමාලාව මෙහෙයවන ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලැබේ. ප්‍රධාන වශයෙන් laptop motherboard වල ඇති වන 20ක් repair කරන ආකාරය සහ අනෙකුත් ගැටලු repair කරන ආකාරය උගන්වයි.
Repair කිරීමට ඇති laptop රැගෙන විත් ඒවා පන්තිය තුළදීම ගුරුවරයා සමග එක්ව repair කිරීමට ද, ඒ මගින් මුදල් උපයාගැනීමට ද හැකිවීම මෙම පාඨමාලාව තුළින් සිසුන්ට ලැබෙන විශේෂ අවස්ථාකි.
පාඨමාලා කාලය මාස 03කි.
පාඨමාලා ගාස්තු Rs.35000/- (කොටස් තුනකින් ගෙවිය හැකිය.)
දිනකට පැය 7 බැගින් මසකට දින 4ක්
පෙ.ව.9.00 - ප.ව.12.00 - සිද්ධාන්ත / ප.ව.12.30 - ප.ව.4.30 - ප්‍රායෝගික පුහුණුව
Contact no. 077 7983236 (Thiwanka weerasiri)
Related listings
-
Premium
FLITS-Distance Learning - ABE Business Management/Human Resources/Markerting
Other ClassesJune 3 2022 11:33 pm
Colombo 10 ColomboNegotiable -
Premium
FLITS-Distance Learning - Automobile Engineering
Other ClassesJune 3 2022 11:32 pm
Colombo 10 ColomboNegotiable -
PremiumNegotiable
-
PremiumNegotiable
-
Premium
FLITS-Distance Learning - Electrical & Electronics Engineering
Other ClassesJune 3 2022 11:28 pm
Colombo 10 ColomboNegotiable -
Premium15,000