IELTS Group Classes Share

  • Posted by Unex College of Higher Education
  • Published date: June 1 2022 4:50 pm
    • Kurunegala, Kurunegala

IELTS Group Classes


✅පුරා වසර 16ක් IELTS විභාගයෙන් වැඩිම සිසුන් සහ වෘත්තිකයන් පිරිසක් ඉහලින්ම සමත්කල ලංකාවේ හොදම IELTS පාඨමාලාවට ඔබත් සම්බන්ධ වන්න.

✅British Council වෙතින් සම්මානයට පාත්‍ර වූ එහි Trusted Partner College වන අප, IELTS පාඨමාලාව නිවැරදිව සහ විධිමත්ව මුල සිටම ඉගෙනගත හැකි එකම අධ්‍යාපනික ආයතනය වේ.

✅ඔබගේ වටිනා කාලය සහ මුදල් ඉතිරි කරගනිමින් ඔබට අවශ්‍ය Band Score එක විභාගය සදහා මුහුණ දෙන පලමු වතාවෙන්ම ලබාගන්න.

✅ප්‍රවීණ කේම්බ්‍රිජ් විභාග පරීක්ෂකයෙකු වන ඉහළම අධ්‍යාපනික සුදුසුකම් සපිරූ වසර 16ක අත්දැකීම් සහිත දිවයිනේ විශිෂ්ටතම දේශකවරයෙකු වන ශ්‍යාමින්ද රණවීර මහතා ප්‍රමුඛ උපාධිධාරී දේශක මඩුල්ලක් විසින් දේශන මෙහෙය වේ.

????විශේෂ කෙටි ක්‍රම, strategies සහ techniques වලින් ඉහලම ප්‍රතිපල ලබාගැනීමට හුරු කෙරෙන අතර අලුත්ම සහ නිල study materials ලබාදේ.

✅අපගේ මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන ඔබට IELTS විභාගය සමත්වනතෙක් IELTS mock test, practice tests, New updates, additional study materials and special web resources නිරතුරුව ලබාදීමට කටයුතු කරන්නෙමු.

???? ඔබගේ දැනට පවතින ඉංග්‍රීසි දැනුම් මට්ටම කුමක් වුවත් ඇතුළත්වීමේ විභාගයක් පැවැත්වීමෙන් පසුව ඔබගේ මට්ටමට අදාළ වන ලෙස කණ්ඩායම් ගත කර දේශන මෙහෙය වේ.

✅ ඉංග්‍රීසි දැනුම අඩු සිසුන් සඳහා විශේෂයෙන් සැකසු Preperation පාඨමාලා ඇති අතර එහිදී Spoken English, මූලික මට්ටමේ ව්‍යාකරණ සහ වාග් මාලා ඉගැන්වීමෙන් පසුව IELTS දේශන වලට ඇතුලත් කෙරේ.

✅ කණ්ඩායම් දේශන, online දේශන සහ ඒකල දේශන ආදී දේශන ක්‍රම අතරින් ඔබට පහසු දේශන ක්‍රමයක් තෝරාගත හැක.

✅ අපගේ පාඨමාලා රුපියල් 3000 සිට ආරම්භ වන අතර කොටස් වශයෙන් ගෙවීමේ හැකියාවද ඇත.

✅ කණ්ඩායමකට සිසුන් සුළු පිරිසක් පමණක් බඳවාගන්නා බැවින් පහත දුරකථන අංක අමතා අදම ලියාපදිංචි වෙන්න.

කරුණාකර උදැසන 9.00ත් සවස 5ත් අතර පමණක් අමතන්න. බ්‍රහස්පතින්දා සහ පෝය දිනවලදී ආයතනය වසා ඇත.

Office: 037 2 222 772
What’s App: 071 6 464 466
Hotline: 077 3 730 730

#IELTS #IELTSlanka #unexcollege #shyaminda_ranaweera #IELTSkurunegala




15,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings