SRIKO Korean Language Center Gampaha Share

  • Posted by Nandana Kekulawala
  • Published date: June 16 2022 10:28 pm
    • Gampaha, Gampaha

SRIKO Korean Language Center Gampaha


SRIKO Korean Language Training Center conducts the Korean language classes in Gampaha. Mr.Nandana Kekulawala is one of the highly qualified Korean Language instructors in Sri Lanka. All Korean
classes are conducted according to the guidance of Sri Lanka Foreign
Employment Bureau. The Korean language school conducts 4 month, 6 month, 8 month and Rapid Korean Language courses for the students who willing to sit for the EPS Topik Korean language exam. Also, SRIKO institute guides all its’ student even after the exam until leave for Korea..
ශ්‍රී ~ කො කොරියානු භාෂා පුහුණු ආයතනය ශ්‍රී ලංකවේ ප්‍රධාන පෙලේ කොරියානු
භාෂාව පුහුණු කිරීමේ ආයතනයකි. මෙහි ප්‍රධාන කාර්යාලය සහ පුහුණු
මධ්‍යස්ථානය ගම්පහ පිහිටා ඇති අතර දිවයිනේ නගර කිහිපයකම ශාඛා පවත්වාගෙන යනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කොරියානු භාෂා උපදේශකවරයෙකු සහ,
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු,කොරියානු භාෂා උපදේශක වරයෙකු වූ EPS - TOPIK පළමු විභාගයේ පළමු කණ්ඩායම පුහුණු කිරීමේ වරප්‍රසාදය ලත්, නන්දන කැකුලාවල මහතා විසින් පෞද්ගලිකව මෙහෙයවනු ලබන භාෂා පන්ති වලට සහභාගී වී කොරියානු විභාගය ඉහලින්ම සමත්වී කොරියානු රටේ රැකියා සිහිනය සැබෑකර ගන්න.




Negotiable

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings