Scan QR
ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී, වසර ගනනාවක් උගන්වා අත්දැකීම් සහිත දේශකවරයකු විසින් නිවසට පැමිණ උගන්වන සිව් මාසික පාඨමාලාවකි. *අවේනික වූ ක්‍රමවේදයන් සහ ශිල්පීයක්රම පදනම් කරගත් ඉගැන්වීම් රටාව. *ඉංග්‍රීසි හෝඩියෙන් ආරම්භ කර ඉංග්‍රීසියෙන් විවාද කිරීමේ මට්ටමට ඔබ ගෙන එනු ලබයි. මෙම�...
Scan QR
ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී, වසර ගනනාවක් උගන්වා අත්දැකීම් සහිත දේශකවරයකු විසින් නිවසට පැමිණ උගන්වන සිව් මාසික පාඨමාලාවකි. *අවේනික වූ ක්‍රමවේදයන් සහ ශිල්පීයක්රම පදනම් කරගත් ඉගැන්වීම් රටාව. *ඉංග්‍රීසි හෝඩියෙන් ආරම්භ කර ඉංග්‍රීසියෙන් විවාද කිරීමේ මට්ටමට ඔබ ගෙන එනු ලබයි. මෙමගින් කවර මට්ටමක ශිෂ්‍යයකු වුවද මාස 4 ක් වැනි කෙටිකලෙකින් ඉතා ඉහල වර්ධනයක් අත්පත් කරගත හැක. *වයස් භේදයක් නැත. පන්ති පැවත්විය යුතු වේලාවන් කැමති පරිදි යොදාගත හැක. *කොලඹ අවට ප්‍රදේශ වල පන්ති පැවැත්වේ. තනි හෝ කණ්ඩායම් ලෙස පන්ති පැවැත්විය හැක. *දිනකට පැය 2ක ඉගැන්වීමක් සඳහා එක් ශිෂ්‍යයෙකුගෙන් රු1200/=ක ගාස්තුවක් අය කරන අතර එම මුදල අවශ්‍යනම් ශිෂ්‍යයන් හතර දෙනෙකු අතර බෙදා ගත හැක. වැඩි විස්තර සඳහා මාගේ දුරකතන අංකයට කථා කරන්න.0710951481 Conducted by: undergraduate student of Jayawardhanapura university BA in English Janith Chathuranga Amarasinghe (Diploma in English, Aquinas University College)