Learn Japan with us we will guide you to get Japan Job Share

  • Posted by Dinanga Tissera
  • Published date: October 29 2019 2:49 pm
    • Negombo, Gampaha

Learn Japan with us we will guide you to get Japan Job


Learn Japan from DOZO Language School. We will give you an opportunity of get a Job in Japan (WORKING VISA). Pass the JLPT N4 and get your Japan working visa. New Intake is now Open. For more details contact us.
දෝසෝ භාෂා පාසල හරහා ජපන් විභාගය සමත් වන සිසුන්ට ජපන් රැකියාවක් ලබා ගැනීමට අපෙන් අත්වැලක්....
ජපන් භාෂාව සදහා නව පන්ති ආරම්භය නොවැම්බර්.
Level N5 NAT or JLPT මාස 03 යි
Level N4 JLPT මාස 03 යි
(Total 06 months course for above N5 and N4)
(විශේෂයි: ජපන් භාෂාව හැසිරවිය හැකි ආකල්ප අතින් ඉහල ලාoකිකයින් ජපන් රැකියා සදහා යොමු කිරීම අපේ අරමුණක්. එමනිසා ජපානයේ රැකියාවක් ලබාදීම සදහා ආයතනය කටයුතු කිරීමට නම් ඔබ දෝසෝ ආයතනය හරහා ජපන් හැදෑරීමත්, N4- JLPT විභාගය සමත් වීමත් අනිවාර්ය බව කරුණාවෙන් සලකන්න.)
ඔබගේ කාලය, මුදල් හා වෙහෙස හරි තැන ආයෝජනය කරන්න.
ජීවිතයේ හැරවුම් මොහොත දෝසෝ හරහා අරඹන්න.
තොරතුරු සදහා කරුණාකර අමතන්න.
DOZO International (PVT) Ltd.
393/3, Negombo Plaza, Main Street, Negombo.
Google Map: https://goo.gl/maps/6srt5uZ1dgdCrftE7
Email: [email protected]
0312280801 / 0710385383.




Negotiable

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings