Scan QR
අමාරු ECON ලේසියෙන්ම ගොඩ යන්න..හරි තැනින් ඉගෙන ගන්න.... විෂයේ දුර්වල ඕනෑම දරුවෙකු විෂයේ ප්‍රවීණයෙකු කරවන ගුරුවරයා
ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ගණේමුල්ල, රාගම, වත්තල
(Colombo & Gampaha)
සියල්ල මුල සිට ක්‍රමවත්ව ඉගෙන ගන්න,
සමිත් අල්විස් BA.(Hons).Econ,Kelaniya / Dip in HRM (Open Uni)
විමසීම්: 071-7556342 (WhatsApp)
කැළණිය විශ්ව විද...

කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධියක් හිමි කර ගෙන ඇති අතර වසර ගණනාවක් පුරා උපකාරක පංති ගුරුවරයෙකු වශයෙන් අත්දැකීම් බහුල පුද්ගලයෙකි. තවද මානව සම්පත් කළමනාකරණය පිළිබද මනා දැනුමකින් ද යුක්ත හෙයින් සංකීරණ පාඩම් සිසුන්ට මනාව තේරුම් කර දීමටද හැක. සිසුන්ගේ අධ්‍යයන කටයුතු සදහා මේ වන විට ද අන්තර්ජාලය ඔස්සේ විශාල සටහන් ප්‍රමාණයක් ද එක් කර ඇත.
සෑම පාඩමක් සදහාම නිබන්ධයක්
පසුගිය ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර
සෑම පාඩමක් අවසානයේදීම කෙටි සටහන්
පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම
ගණිත ගැටළු සහිත පාඩම් සදහා සුවිශේෂී ක්‍රම
Attanagalla
Nittambuwa
Biyagama
Divulapitiya
Dompe
Kiridiwela
Gampaha
Ja-Ela
Katana
Kelaniya
Mahara
Minuwangoda
Mirigama
Negombo
Wattala
Kadawatha
Ganemulla