100% ඉතා හොඳ ධාවන තත්වයේ ඇත.2021 දක්වා ආදායම් බලපත්‍රය(දුම් පරීක්ෂණ සහතිකය සහ රක්ෂණ සහතිකය)වලංගු වේ.අඵත් බැටරියක් සහිතය.එන්ජින් ඔයිල් කූලින් සිස්ටම් සහිත වේ.ඉදිරිපස සහ පසුපස ඩිස්ක් බ්‍රේක් සහිතය.MRF ටයර සහිතය.
(පරික්ෂාවෙන් පසුව පමණක් මිල ගණන් සාකච්ඡා කිරීමට කාරුණික වන්ත)