suzuki alto 800 lxi Share
- Posted by Seller
- Published date: June 7 2017 9:51 am
-
- Mount Lavinia, Colombo
suzuki alto 800 lxi
Suzuki Alto 800 Lxi
Brand New 0 mileages
At showroom 2017 CAT xxxx
New model, new engine technology
New face, new light, new inside
Audio, DVD/CD, FM, USB,
AC, Electric Power Shutters,
Electric Power Steering,
Space for Fog lamps, Child Lock
And all other basic options available
Fuel economy 24.7Km per litter
50 000 km/2 years agent warranty
3 Free services available
Registration, Revenue license, Insurance Free
No waiting list. Just buy and drive with your dream car.
You can save at least two hundred thousand rupees.
Galle Road, Mount Lavinia
සුසුකි ඇල්ටෝ 800 Lxi
නව මාදිලිය, 2017 CAT xxxx
පාවිච්චි කරනැත, ප්‍රදර් ශනයේ තබා තිබේ.
නව තාක්ෂණයෙන් යුත් එන්ජිම නව ෂෙල්
ඇතුළත නවීන අලංකාර පෙනුම සහිත
නව මූණ, නව ලයිට්, මූලීක ඔප්ෂන් සියල්ල සහිතයි.
ඩීවීඩී, සීඩී, යුඑස්බී, එප්එම්, ඕඩියෝ
පොග් ලැම්ප් සඳහා ඉඩකඩ, ඒසී, චයිල්ඩ්ලොක්,
ඉලෙකිට්රික් පවර් සටර්ස්, ඉලෙකිට්රික් පවර් ස්ටිරියන්,
ඉන්ධන ලීටරයට කි.මි. 24.7ක් සමාගම් නිර් දේශය
කි.මි. 50 000/වසර 2 ක සමාගම් පූර් ණ වගකීම සහිතයි.
සමාගම මගින් සම්පූර්ණ සේවා වාර තුනක් නෙමිලේ සැපයේ.
ලියාපදිංචි ගාස්තු, ආදායම් බලපත්‍රය, රක්ෂණය නොමිලේ.
මාස දෙකක් මඟබලා සිටිමට අවශ්‍ය නැත. එවලේම වාහනය අතට.
ඔබට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක ලාභයක්
ගාලු පාර ගල්කිස්ස
Related listings
-
PremiumRs 2,450,000
-
PremiumRs 1,990,000
-
PremiumRs 1,910,000
-
PremiumRs 6
-
PremiumRs 2,000,000
-
PremiumRs 1,818,000
Useful information
- Avoid scams by acting locally
- Never pay with anonymous payment services
- Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
- This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"