Scan QR
නෙතුමිණි ලී වෙළදසැළ මහරගම ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ලී සහ ලී ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ආයතනයකි. මහරගම අපේක්ෂා රෝහල පාරේ පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයෙන් කොස්, මැහෝගනි, තේක්ක ඇතුලු දේශීය සහ ආනයනික ලී වර් ග සහ දොර, ජනෙල්, උලුඅහු, සිවිලිම්, කර් ටන් බාර් ආදී නිෂ්පාදන තරගකාරී මිල...
Scan QR
නෙතුමිණි ලී වෙළදසැළ මහරගම ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ ලී සහ ලී ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ආයතනයකි. මහරගම අපේක්ෂා රෝහල පාරේ පිහිටා ඇති අපගේ ප්‍රදර්ශනාගාරයෙන් කොස්, මැහෝගනි, තේක්ක ඇතුලු දේශීය සහ ආනයනික ලී වර් ග සහ දොර, ජනෙල්, උලුඅහු, සිවිලිම්, කර් ටන් බාර් ආදී නිෂ්පාදන තරගකාරී මිලගනන් යටතේ ලබාගත හැක.
Nethumi Timber Stores is a main wholesale and retail timber seller in Maharagama. The company warehouse and office located at Apeksha Hospital Road, Maharagama where customers can buy Teak, Jack, Mahogani and all other imported and local timber, timber planks for the competitive rates. Also, we manufacture and sell wooden products including doors, windows, door frames, ceiling panels, skirting, curtain bars etc. Nethumini Timber Stores in wood supply industry for more than 10 years and it has supplied timber and timber products for the reputed construction companies, housing sites in the Western Province Sri Lanka.