sand washing machine Share

  • Posted by add engineering work
  • Published date: July 27 2020 8:21 am
    • Kelaniya, Gampaha

sand washing machine


වැලි සෝදන යන්ත්‍ර පස් සෝදන යන්ත්‍ර නිෂ්පාදනය
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
# ඩීසල් එන්ජින් හෝ විදුලි මෝටර් යොදා ලබාගත හැක
# දිනකට කියුබ් 10 සිට කියුබ් 150 දක්වා ප්‍රමාණ වලින් ලබාගත හැක
# එලිවේටර් හෝ ස්කෘව් කන්වයර් යන වර්ග දෙකෙන්ම ලබාගත හැක
# කල්පවත්නා වානේ දැල සමගද ලබාගත හැක
# පහසුවෙන් තැනින් තැන රැගෙන ගොස් භාවිතා කල හැකි පරිදි නිෂ්පාදනය කර ඇත
# අලවියෙන් පසු මෙම යන්ත්‍රයේ සියලු අලුත් වැඩියාවන් ඔබගේ වැඩබිමටපැමිණ අප විසින් සපයා දෙනු ලැබේ
# යන්ත්‍රය සදහා මාස 06 වගකීම් කාලයක් ලබාදෙනු ලැබේ

************************************************************
# වැලි හලන යන්ත්‍ර ,ධාන්‍ය වර්ග හැලීම සදහා යොදාගන්නා හලර් කොටස් කිහිපයකට එකවර වෙන්කර ගැනීමට භාවිතා කරන හලර් ශාක කොටස් කපන යන්ත්‍ර විවිද ප්‍රමාණයන්ගෙන් අප විසින් නිෂ්පාදනය කරනු ලැබේ එසේම ඔබ ආයතනයට අවශ්‍ය වෙනත් විවිද වර්ගයේ යන්ත්‍රද අප ආයතනයෙන් වගකීමක් සහිතව නිෂ්පාදනය කරගත හැක

******************************************************************

ADD ENGINEERING WORK
NO 388 බියගම පාර පෙතියාගොඩ කැළණිය
0755351066 0719101554




300,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings