sand sifter Share

  • Posted by add engineering work
  • Published date: July 27 2020 8:26 am
    • Kelaniya, Gampaha

sand sifter


වැලි හලන යන්ත්‍ර

දැල් ප්‍රමාණය =
2.5' x 3.5' = 85,000
2.5' x 5' =100000
3' x 5' = 140.000
3' x 8' = 180.000
4’x 8’ = 220.000
4' x 8' = 280.000 (බැකෝ යන්ත්‍ර මගින් වැලි යෙදිය හැක)

# පහසුවෙන් ප්‍රවාහනය කළහැකි ලෙස නිපදවා ඇත
# විවිද ප්‍රමනවල දැල් පහසුවෙන් මාරුකළ හැකිලෙස නිෂ්පාදනය කර ඇත
# ශබ්දය අවමව ක්‍රියා කරන ලෙස මෙම යන්ත්‍ර නිෂ්පාදනය කර ඇත
# කල්පවත්නා වානේ දැල සමගද ලබාගත හැක
# විවිද අවශ්‍යතා සදහා මෙම යන්ත්‍ර භවිතා කලහැක (පොහොර /කොහුබත්/ධාන්‍යවර්ග)
# වසරක වගකීම
# අලවියෙන් පසු සියලුම අමතර කොටස් අලුත් වැඩියාවන් අප ආයතනයෙන් ලබාගත හැක
**************************************************************
වැලි සෝදන යන්ත්‍ර පස් සෝදන යන්ත්‍ර ධාන්‍ය වර්ග හැලීම සදහා යොදාගන්නා හලර් කොටස් කිහිපයකට එකවර වෙන්කර ගැනීමට භාවිතා කරන හලර් ශාක කොටස් කපන යන්ත්‍ර විවිද ප්‍රමාණයන්ගෙන් අප විසින් නිෂ්පාදනය කරනු ලැබේ එසේම ඔබ ආයතනයට අවශ්‍ය වෙනත් විවිද වර්ගයේ යන්ත්‍රද අප ආයතනයෙන් වගකීමක් සහිතව නිෂ්පාදනය කරගත හැක
*******************************************************************
ADD ENGINEERING WORK
NO 388 බියගම පාර
පෙතියාගොඩ
කැළණිය
0719101554 0755351066

https://youtu.be/EYvbUi8A1lI




85,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings