Display freezer Share

  • Posted by Krishantha
  • Published date: June 10 2019 2:07 pm
    • Minuwangoda, Gampaha

Display freezer


අඩි 3, 4, 5, 6, 8, 10 ප්‍රමාන වලින් හා ඕනැම වර්නවලින් ඇනවුම් කල හැකිය.අවුරුදු දෙකක වගකීම හා දිගුකල් පවතින පරිවාරක යෙදව්ම්.කොම්ප්‍රසරය සදහා අවුරුදු පහක වගකීම. පිටත අව් රස්මියතුලට කානොවැදීමට ෆෛබ ග්ලාස් ආවරනය හා තෙතමනය නිසා මල බැදෙන හා දූවිල්ලෙන් සීරීමට ලක්ව අවපැහැ ගැන්වෙන තහඩු වලින් තොර හා ලංකාවේ දේශගුණයට සරිලන ආකාරයට නිපදවා ඇත.තද අව් රස්මියට ඔරොත්තු නොදෙන විදුලිය අරපිරිමැස්මෙන් තොර යකඩ,සුදු යකඩ තහඩු නොමැති , දිරා පත්වන ලෑලි රහිත කල්පවතින ආවරන,ඔබ ආයෝජනය කරන මුදලට වඩා වටිනා කමක් ගෙන දෙන, සෞඛ්‍යාරක්ෂිතාවය ඉහලින් අගයන ඔබ සදහාම උසස්ම ප්‍රමිතියෙන් නිපදවන ලදී .3,4,5,6,8,10 feet display freezers brand new productions.TWO YEARS GUARANTEE, AND 05 YEARS GUARANTEE FOR COMPRESSOR. eco friendly R600a refrigerant cooling system and maximum coolest - 10°C[14f°].unbreakable side fiberglass covers,long term usable insulations,no apply for body covers corrosive steels,thickness curved glasses,movable strong nylon wheels.any colours ,strong nylon wheels.imported stainless steels for cooling storage tub.repairs are available.more details visit www.Facebook/display.freezer.com.




Rs 75,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings