Scan QR
ටයිටේනියම් කලාවේ ආකර්ෂණීය වෙනස .............
ගෙදර වැඩ අවසන් කරගන්න ටයිල් හොයලා රස්තියදු වෙලා එපා වෙලාද? නැත්නම් කනස්සල්ලෙන්ද?
එහෙනම් ටයිටේනියම් වලට මාරු වෙමුද?
උත්සව සමයේ ටයිල් වලට වඩා 50% වැඩි ඉතිරියක් ලබුණොත් වාසි නේද?
එහෙනම් ඔබේ අතේ ඇති ගාණට, හිතේ හැටියට ඔබගේ නිවස නවීකරණයට පාර කි...
Scan QR
ටයිටේනියම් කලාවේ ආකර්ෂණීය වෙනස .............
ගෙදර වැඩ අවසන් කරගන්න ටයිල් හොයලා රස්තියදු වෙලා එපා වෙලාද? නැත්නම් කනස්සල්ලෙන්ද?
එහෙනම් ටයිටේනියම් වලට මාරු වෙමුද?
උත්සව සමයේ ටයිල් වලට වඩා 50% වැඩි ඉතිරියක් ලබුණොත් වාසි නේද?
එහෙනම් ඔබේ අතේ ඇති ගාණට, හිතේ හැටියට ඔබගේ නිවස නවීකරණයට පාර කියන හරිම තැන DC Constructions.
ඔබගේ සිහින මවන නිවසේ,
පොළව
බිත්තිය
තරප්පුව
නාන කාමරය
ඇතුළු ඕනෑම තැනකට සිතැඟි පරිදි විවිධ වර්ණවලින් ටයිටේනියම් රටාවලින් වර්ණවත් කර ඔබගේ සුන්දර නිවස තවත් හැඩ ගන්වා ගන්නට අප හා එක්වන්න.
ඉරිතලා නොයන ඕනෑම වර්ණයකින් ටයිටේනියම් ,
ජලයට සේම උෂ්ණත්වයට ද ඔරොත්තු දෙන ,
පළපුරුදු ටයිටේනියම් සේවකයන්ගේ විශ්වසනීය සේවය,
වසර 05ක විශ්වසනීය වගකීමක් ලබාදීම,
සුහදශීලී සේවය,
තවත් හිත හිත ඉන්න නැතුව ඔබගේ ඔබගේ මුදලට නිසි වටිනකමක්,විශ්වසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබා ගැනීමට DC Constructions අප හා සම්බන්ධ වන්න.