Sandaneth Iron Works - Tambuttegama. Share
- Posted by Sandaneth
- Published date: April 3 2022 12:18 pm
-
- Tambuttegama, Anuradhapura
Sandaneth Iron Works - Tambuttegama.
තඹුත්තේගම "සදනෙත් අයන් වර්ක්ස්" අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රධාන පෙලේ යකඩ නිර්මාණ කාර්මික ආයතනයකි. අප විසින් ජනෙල් ග්රිල්, යකඩ තරප්පු පේලි, අත් වැටවල්, බැල්කනි වැටවල්, කෘෂිකාර්මික උපකරණ, අමානෝ වැහිපීලි, තහඩු නැවීම, යකඩ ආකෘති සෑදීම ඇතුලු සියලුම යකඩ ආශ්රිත නිෂ්පාදන සහ ඉදිකිරීම් වැඩ උසස් තත්වයෙන් සහ සාධාරණ මිලගනන් යටතේ කරදෙනු ලැබේ. වසර ගනනාවක සිට මෙම ක්ෂේත්රයේ නියලී පළපුරුදු ඇති අප ආයතනය වෙත ඔබගේ යකඩ නිෂ්පාදන සහ සේවා ඇණවුමත් භාරදෙන්න.
Sandaneth Iron Works is a leading iron workshop at Tambuttegama in the Anuradhapura district. It undertakes any iron work related jobs such as making of iron grills, window grills, iron railings, hand railings, farm equipment, amano gutters installations, rain gutters fixing, sheet bending works, iron building construction etc. Sandaneth Iron Works offers the best prices for its iron products and services in the Anuradhapura district. The company is in the iron works sector for over 10 years.
Related listings
-
Premium
Tube Well Contractors in Thambuththegama - PND Tubewell.
Construction ServicesFebruary 6 2022 4:17 pm
Tambuttegama AnuradhapuraNegotiable -
Premium
Sandushan Sivilima - Anuradhapura Ceiling Installation.
Construction ServicesOctober 13 2021 7:56 am
Anuradhapura AnuradhapuraNegotiable -
Premium
Block Gal Anuradhapura - AMW Cement Blocks
Construction ServicesMay 19 2021 7:12 pm
Anuradhapura AnuradhapuraNegotiable
-
PremiumNegotiable
-
PremiumNegotiable
-
PremiumNegotiable