Dishan Enterprises - industrial equipment supplier Share
- Posted by Dilshan Enterprises
- Published date: May 30 2021 7:27 am
-
- Kurunegala, Kurunegala
Dishan Enterprises - industrial equipment supplier
Dilshan Enterprises is a leading industrial equipment supplier in
Kurunegala. The company imports industrial machinery and construction
equipment directly from Japan and it is one of the main Wacker sales
centers in Sri Lanka. Dilshan Enterprises sells a wide range of used
Wacker machines, Rollers, Vibrators, Rammer compactors, Generators,
Excavators, and other construction machines for over 10 years. The
buyers are able to purchase all industrial machinery and equipment at
competitive prices under one roof in Kurunegala. All machinery are in
100% running condition and the company gives the engine warranty for 3
months
කුරුණෑගල ඩිල්ෂාන් එන්ටර්ප්‍රයිසස් කාර්මික සහ ඉදිකිරීමේ උපකරණ ජපානයෙන්
කෙලින්ම ආනයනය කරන දිවයිනේ ප්‍රධානපෙලේ විකුණුම් ආයතනයකි. භාවිතා කරනලද
තත්වයෙන් උසස්, වගකීමක් සහිත පුලුල් පරාසයක වැකර් යන්ත්‍ර, රෝලර් වර්ග,
වයිබ්‍රේටර්, රැමර් කම්පැක්ටර්, විදුලි ජනක යන්ත්‍ර, බිම්කැනීමේ යන්ත්‍ර
ඇතුලු සියලුම යන්ත්‍රෝපකරණ අලෙවිය සදහා වසර 10 කට වැඩිකාලයක සිට ප්රමුඛ
නාමයක් දිනාඇති අප ආයතනය මගින්, ගැණුම්කරුවන් හට අවශ්‍ය සියලුම උපකරණ එකම
වහලක් යටින් තරගකාරී මිලගනන් යටතේ ලබාගැනීමට අවස්ථාව සලසා ඇත. එමෙන්ම අප
විසින් විකිණීමට තබාඇති සියලුම උපකරණ 100% ක් ක්‍රියාතමක තත්වයේ පවතින
අතර එන්ජින් සදහා මාස 3 ක වගකීම් කාලයක් ලබදේ.
Related listings
-
Premium
Land Survayor in Kurunegala A.R. Prasanna Alwis (FSI)
Construction ServicesFebruary 5 2022 10:42 am
Kurunegala KurunegalaNegotiable -
Premium
Ishan Engineering - Concrete mixers for sale
Construction ServicesMarch 2 2021 7:15 am
Giriulla Kurunegala126,000 -
Premium2,000
-
Premium
Soundproofing Sri Lanka / Hamco Holdings (Pvt) Ltd
Construction ServicesMay 20 2022 9:40 pm
Homagama Colombo25,000 -
PremiumNegotiable
-
Premium
Demolition Service Sri Lanka පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම
Construction ServicesMay 11 2022 12:52 pm
Kottawa Colombo50,000