39 results found in Baddegama
Filter results
There was problem loading your listings, please try to refresh this page
Refresh
Baddegama -
3 months ago
Excavator Parts (IHI and Komatsu)
* IHI (kyb) 30 - Swing Motor. * IHI (kyb) 40 - Puncher Motor. * Komatsu-7 - Valve box. * Townace Brake Booster. 225,000 all package deal. price can be discussed.
Rs 225,000
Baddegama -
9 months ago
Land for Sale in Gonapinuwala
දැනට කුරුදු වගා කර ඇති සරුසර ඉඩම, ගොවිතැනට, පදිංචියට හෝ ව්‍යාපාර කරයුතු සදහා සුදුසුයි. හික්කඩුවට ආසන්නයේ නිස්කලංක පරිසරය, සංචාරකයන් සදහා වූ නිවාඩු නිකේතනයකටත් සුදුසු ඉඩමකි. විදුලි රැහැන් ඉඩම අසලින් යන නිසා අවශ්‍යනම් ලබාගත හැක. ඉඩමේ සාමන්‍ය ගැඹුර ලිදකින් ජලය ලබාගත හැක (දැනට කපා නැත). ඉඩම අසලින් දිවෙන අඩි 20 කාපට් පාරට පිවිසුම සමතලා ඉඩම දක්ශින අධිවේගී මර්ගයට ද...
Rs 150,000
Baddegama -
1 year ago
Bisycle
අළුත් සින්ගර් පාපැදියක් විකිනීමට ඇත....0772833580
Rs 65,000
Baddegama -
1 year ago
nokia 1 good Condition
phone eka hondatama thiyenawa ada heta gannawanam thawa tikak gaana adu karala denawa no hidden errors money urgent
Rs 8,500
Baddegama -
1 year ago
Land for sale in Baddegama
ගාල්ල, පෝද්දල 8 කනුව පර්චස් 20 ඉඩම ඉක්මනින් විකිණීමට... ---------------------------------------------------------------------- * සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි නිස්කලංක පරිසරය * 370 ගාල්ල-බද්දේගම ප්‍රධාන පාරට මීටර් 600 (ප්‍රධාන මාර්ගයට ඉඩම දර්ශනය වේ) * ඉඩම ඉදිරියෙන් අඩි 15ක් පළල මාර්ගය සහ ඉඩම පිටුපසින් අඩි 12 පළලැති මාර්ගය * නිරවුල් සින්නක්කර ඔප්පු
Rs 3,800,000
Baddegama -
1 year ago
House for sale in Baddegama-Galle!
නිදන කාමර 2 ක් අඩක් නිම කළ කුස්සිය සම්පූර්ණයෙන්ම ටයිල් කළ විසිත්ත කාමරය නිරවුල් ඉඩම් ඔප්පු වගාවන්: අන්නාසි ගස් 150+, පොල් ගස් 15+, කෙසෙල් ගස් 20+ ශාන්ත අන්තෝනි විද්‍යාලයට කි.මී ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයට විනාඩි 15 යි විදුලිය, පිරිසිදු ජලය සහ නිස්කලංක පරිසරයක් **වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර මා අමතන්න!**
Rs 4,000,000
Baddegama -
2 years ago
ඉඩමක් විකිණීමට බද්දේගම
රජයේ අනුමත විදුලිය ජලය පුළුල් මාර්ග සහිත බිම් කැබලි 5ක් පර්120000 /=සිට බද්දේගම නගරයට 2.5km ජනප්‍රිය පාසල් සිමාවේ පිහිටි නිස්කලංක පෙදෙසක්
Rs 120,000
Baddegama -
2 years ago
Bajaj Discovery 125M
Ganum karuwan pamanak katha karanna clear document
Rs 230,000