බණ්ඩාරගම නගරයට නුදුරුව බණ්ඩාරගම - කොළඹ පාරේ (162 root)සියලු පහසුකම් සහිත පරචස් 11 ක නේවාසික බිම් කොටස විකිණිමට.
පදිංචියට ඉතා යෝග්‍ය පරිසරයකි
සියළු පහසුකම් සහිත වටපිටාවක්
අනුමත කරන ලද පිඹුරුපත් හා පිරිසිදු ඔප්පු සමගින්
විදුළිය
නළ ජලය (පුද්ගලික හා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන...
බණ්ඩාරගම නගරයට නුදුරුව බණ්ඩාරගම - කොළඹ පාරේ (162 root)සියලු පහසුකම් සහිත පරචස් 11 ක නේවාසික බිම් කොටස විකිණිමට.
පදිංචියට ඉතා යෝග්‍ය පරිසරයකි
සියළු පහසුකම් සහිත වටපිටාවක්
අනුමත කරන ලද පිඹුරුපත් හා පිරිසිදු ඔප්පු සමගින්
විදුළිය
නළ ජලය (පුද්ගලික හා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ) හා ලිං ජලය
බණ්ඩාරගම කොළඹ ප්‍රධාන බස් පාරට මීටර් 20
පිලියන්දල නගරයට විනාඩි 20
ගැලනිගම අධිවේගි පිවිසුමට විනාඩි 20
පර්චසයක් රු. 300,000.00 බැඟින් විකිණේ.