උසස් අධ්යාපනය හදාරන හෝ රැකියාවක නිරතවන, ගැහැණු ළමුන් සඳහා කටුගස්තොට නගර ආසන්නයේ (කටුගස්තොට නගරයට විනඩි 5යි,මහනුවරට ව්‍නාඩ් 15යි,පේරාදෙනියට විනඩි 20 ) නිවසක නේවාසික පහසුකම් ඇත.
- අත්තිකාරම් මුදල ලෙස 1ක් මසක කුලිය
-ගැහැණු ළමුන් 5ක් සඳහා කාමර
- කාමර 3ක් ඇත.
-කුස්සිය, සාලය,කෑම කාමරය, ප�...
උසස් අධ්යාපනය හදාරන හෝ රැකියාවක නිරතවන, ගැහැණු ළමුන් සඳහා කටුගස්තොට නගර ආසන්නයේ (කටුගස්තොට නගරයට විනඩි 5යි,මහනුවරට ව්‍නාඩ් 15යි,පේරාදෙනියට විනඩි 20 ) නිවසක නේවාසික පහසුකම් ඇත.
- අත්තිකාරම් මුදල ලෙස 1ක් මසක කුලිය
-ගැහැණු ළමුන් 5ක් සඳහා කාමර
- කාමර 3ක් ඇත.
-කුස්සිය, සාලය,කෑම කාමරය, පිටත වැසිකිලිය හා ඇතුළත නාන කාමරය සියලු නේවාසිකාවන්ට
- තනි ඇඳන්, ඇදුම් රාක්කයක්.
උදේ,දහවල්,රාත්රි ආහාර සමග උදේ සවස තේ පානය සමග මාසික කුලිය 10000/=
කාමරය පමනක් නම් මාසික කුලිය 6500/=
*** කාමර පහසුකම් ඇත.***