රැකියා ඇබැර්තු
මාලබේ ප්‍රදේශයේ අප අලුතෙන් ආරම්බ කරන ලද පරිගනක අමතර කොටස් විකිණීමෙ සහ අලුත්වැඩියා කිරීමෙ ආයතනයට
වයස අවු-28-25 අතර විශ්වාසවන්ත සේවකයෙකු අවශ්ශයයි.
අද්යාපන සුදුසුකම් අවශ්ය නැත.
පරිගනක අලුත්වැඩියාව සම්බන්ද දැනුම විශේශ සුදුසුකමකි. (මහ ලොකු වැඩක් කරන්න නැහැ. දවස�...
රැකියා ඇබැර්තු
මාලබේ ප්‍රදේශයේ අප අලුතෙන් ආරම්බ කරන ලද පරිගනක අමතර කොටස් විකිණීමෙ සහ අලුත්වැඩියා කිරීමෙ ආයතනයට
වයස අවු-28-25 අතර විශ්වාසවන්ත සේවකයෙකු අවශ්ශයයි.
අද්යාපන සුදුසුකම් අවශ්ය නැත.
පරිගනක අලුත්වැඩියාව සම්බන්ද දැනුම විශේශ සුදුසුකමකි. (මහ ලොකු වැඩක් කරන්න නැහැ. දවසෙම ඉදගෙන ඉන්න තියෙන්නෙ.
Formate එකක් ගහගන්න පුලුවන්නම් තනියම හොදටම ඇති.)
වැටුප සාකච්චා කර ගත හැක.
CV එකක් එවන්න.
විමසීම්-
[email protected]