කොණ්ඩෙ යනවද? තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?
මෙන්න එහෙනම් නොවරදින විසදුම.
Rishi ඔයිල් සහ Moringa කැප්සුලය
මෙය අනර්ඝ ශ්රී ලාංකික නිශ්පාදනයක්
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව රිශි ඔඉල...
කොණ්ඩෙ යනවද? තරුණ වයසෙදිම කොණ්ඩෙ සුදුවෙලාද?
මෙන්න එහෙනම් නොවරදින විසදුම.
Rishi ඔයිල් සහ Moringa කැප්සුලය
මෙය අනර්ඝ ශ්රී ලාංකික නිශ්පාදනයක්
ගොඩක් අය තෙල් ගාන්න අකමැති එවායින් නිකුත් වෙන අමිහිරි සුවඳ , නලලට ගැලීම, එමගින් කුරුලෑ ඇතීවීම වගේ කරුණු නිසා.මේ කිසිම කරදරයක් නැතිව රිශි ඔඉල් එක පාවිච්චි කරන්න පුලුවන්. මොකද මේකෙ කිසි අමිහිරි ඝන්ධයක් නැහැ. නලලට එන්නෙ නැහැ.කුරුලැ
හටගන්නෙත් නැහැ. පාවිච්චි කරල ඔෆිස් එකට යන්න උනත් ගැටලුවක් නැහැ.
මෙකෙන් මෙන්න මේ ගැටළු වලට පිළියම් ලැබෙනවා. සහතික වෙනව අපි ප්රතිඵල ගැන.
හිසකෙස් ගැලවී යාම.
අකලට හිසකෙස් සුදු වීම.
තට්ටය පෑදීම.
උදුගොව්වන් කෑම.
තාවකාලික හා නොනවතින හිස රුදාව.
බොහෝ වෙලාවට හිසකෙස් ආශ්රිත ගැටලු වලට හේතුවක් තමයි ඒ සඳහා බලපාන නිසි පෝෂණය නොලැබීම. Moringa කැප්සුලය මගින් විටමින් A සහ සින්ක් ලබාදීම තුලින් කේශ මූලයන් ශක්තිමත් වීම නිසා හිසකෙස් ගැලවීයම වලකයි.එමෙන්ම හොඳින් හිසකෙස් වර්ධනය වීමට පටන් ගනී.එමෙන්ම මෙම අතිරේකය මගින් විටමින් E නිසි පරිදි ලබාදිම තුලින් හිසකෙස් වර්ධනයට තවත් රුකුලකි.
මෙතෙක් ඔබ පීඩා විඳි ගැටලුවට ඉතාම ඉක්මනින් විසඳුම.මාසයක් තුල ප්රතිඵල සහතිකයි.
කිසිඳු අහිතකර අතුරු ආබාධයක් නොමැති මෙම නිෂ්පාදනයට ISO 9001:2008, ISO 22000:2005, HCCPA , GMP certifications. තියෙනව
රුපියල් 2120/- ක් පමණයි.
දැන් ඔබට ගෙදරටම
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න
0777 34 44 94
Call / SMS / WhatsApp /Imo /Viber