යුරෝපයේ නිෂ්පාදිත solar system එකක සාඩම්බර හිමිකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.අනාගත ලෝකයේ ප්‍රධාන බලශක්ති සැපයුම වන සූර්ය්‍ය බලශක්ති පද්ධතියක් මෙහි සදහන් මිලට සවිකර ගැනීමට ඔබත් නොපමාව අප ආයතනය සම්බන්ධ කර ගන්න.
Solar panel සදහා වසර 25ක වගකීමක් සහ විශේෂිත රක්ෂණ ආවරණයක් ලබා දීම නිසා ඔ�...
යුරෝපයේ නිෂ්පාදිත solar system එකක සාඩම්බර හිමිකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.අනාගත ලෝකයේ ප්‍රධාන බලශක්ති සැපයුම වන සූර්ය්‍ය බලශක්ති පද්ධතියක් මෙහි සදහන් මිලට සවිකර ගැනීමට ඔබත් නොපමාව අප ආයතනය සම්බන්ධ කර ගන්න.
Solar panel සදහා වසර 25ක වගකීමක් සහ විශේෂිත රක්ෂණ ආවරණයක් ලබා දීම නිසා ඔබට නොබියවම අප ආයතනයෙන් solar system එකක් සවිකරගත හැක.
+75% දක්වා බැංකු ණය ලබා ගැනීමේ හැකියාව නිසා ඔබගේ මාසික විදුලි බිලෙන් ණය වාරිකය ගෙවීමේ හැකියාව.
+උසස්ම තත්වයේ උපකරණ බාවිතා කරන නිසා වසර 25කටත් වඩා වැඩි කාලයක් නොමිලේ විදුලි සැපයුමේ සහතිකය.
+ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි මිල වැඩිවීම් වලින් බලපෑමක් නොවීම
මෙම විශේෂ දීමනාව ලබා ගැනීමට ඔබත් නොපමාව අප ආයතනය අමතන්න
Chinthaka - 0773739892