බජාජ් බොක්සර් වර්ගයේ මෝටර් බයිසිකලයක් විකිණීමට ඇත. ඡායාරූපවල ඇති අලුත්වැඩියා කටයුතු කරගැනීමට ඇත. ධාවන තත්වයේ පැවතුන මෝටර් බයිසිකලය අවුරුද්දකටආසන්න කාලයක් ධාවනයෙන් තොරව තිබු නිසා බැටරිය මාරු කිරීමට හෝ චාජ් කර ගැනීමට ඇත. පොත ඇත.
ප්‍රවාහන පහසුකම් හෝ අලුත්වැඩියා කටයුතු සි�...
බජාජ් බොක්සර් වර්ගයේ මෝටර් බයිසිකලයක් විකිණීමට ඇත. ඡායාරූපවල ඇති අලුත්වැඩියා කටයුතු කරගැනීමට ඇත. ධාවන තත්වයේ පැවතුන මෝටර් බයිසිකලය අවුරුද්දකටආසන්න කාලයක් ධාවනයෙන් තොරව තිබු නිසා බැටරිය මාරු කිරීමට හෝ චාජ් කර ගැනීමට ඇත. පොත ඇත.
ප්‍රවාහන පහසුකම් හෝ අලුත්වැඩියා කටයුතු සිදුකර දිය නොහැක.
විකිනීම සිදු කරන අවසන් මුදල රුපියල් 18000/= කි.
(විකිනීමට අවශ්‍ය 22000/= වුවද වසර 5ක් බලපත්‍ර සහ රක්ෂනය කර නොමැති නිසා ඒ සඳහා වන වියදම අඩුකර ඇත.)
කේවල් කිරීමෙන් වලකින්න.